Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
2014 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත. වැඩවසම් සමාජ ක්‍රමයෙන් බැට කන තම පරම්පරාව ඉන් මුදවා ගැනීමට මූලික වන තරුණයකු ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතියේ ගොදුරක් වන අයුරු ගවේෂණය කරන නව කතාවකි.
Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර
නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara
Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු
A.P. GUNARATHNA