Lunavera - ලූනාවෙරා

Lunavera - ලූනාවෙරා

Milindu Mihisara Mahagamage

LKR 1,300.00LKR 1,450.00-10%
තොගයේ ඇත
විස්තරය

සමහර මිනිස්සු අපිත්තෙක්ක ඉන්න වෙලාවට ඒ තරම්ම වැදගත්කමක් පේන්නෙ නෑ. ඉන්න පුලුවන් කාලයක් අපිත්තෙක්කම ඉදල ඒ මිනිස්සු යන්න ගියාම මේ මුළු ලෝකෙම හිස්වෙලා වගේ අපිට දැනෙන්න ගන්නවා ! එතකොට තමයි අපි දන්නෙ ඒ මිනිස්සු අපිත්තෙක්ක නැහැයි කියල. ඒ දේවල් නිසා අපේ හිත් අසස්සේ ඉතුරුවෙන දුක නැතිවෙන්න සමහර විට අපිත් මේ ලෝකෙ නැතිවෙන්නම ඕන. මට ඒ වෙලාවෙ කාටත් ඇහෙන්න කෑ ගහල අඬන්න ඕන උනා: සමුගැනීමක් අපේ හිත රිද්දනවනම්, අපි තේරුම් ගන්නෝන දේ තමයි. අපි ඒ හමුවීම එකක්ක ගෙවපු කාලය ලස්සනට ගෙවිල ගිහින්ය කියනෙක! “මයුරාධි. අපි ආයෙම වතාවක් මුණගැහෙන්නෝන ! ” ” අයි ලව් අස්!”

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු120
ප්‍රකාශිත වර්ෂය2026
ISBN9786249211810

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00