Mai Mara Prasangaya - මැයි මාර ප්‍රසංගය

Mai Mara Prasangaya - මැයි මාර ප්‍රසංගය

Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

LKR 630.00LKR 700.00-10%
තොගයේ ඇත
විස්තරය

මං එදාම රතු රෙදි ගෙනල්ලා මැයි මල් හදන්න පටන් ගත්තා ගෙදර. මං වෙන කිසිම වැඩක් නොකර උදේ හවස මල් හැදුවා. එහෙම හදලා හදලා මල් ගෝනි තුනක් හැදුවා.ඒ සේරම පොකුරු හදලා ගෙනාවා. ඊට පස්සේ ඒව කම්බි කොකුවලින් ගහේ අතු අගිසිවල එල්ලුවා. ඒකයි අවාරෙත් මේ ගහේ තාම මල් තියෙන්නේ ... තද අව්ව තියෙන කාලෙට රෙදි මල්වල රතු පාට පිච්චෙනවනේ... එතකොට මං ආයෙ ආයෙ රතු රෙදි ගෙනල්ලා මල් හැදුවා . හදලා ගෙනල්ලා ආයෙමත් ගහට නැගලා අතු අග එල්ලුවා... එන්නකෝ.."

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු108
ISBN97896245594252

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00