Mama Aithi Thana - මම අයිති තැන

Mama Aithi Thana - මම අයිති තැන

Madusha Hewage - මදුෂා හේවගේ

LKR 1,230.00LKR 1,450.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

"නිකන් නෙමේ... මට ඒක ලොකු කරල රාමු කර ගන්නවා. එතකොට හැමෝටම ආපු ගමන්ම පේන්නේ එක.” ඔහු තවමත් විස්තර කරමින් සිටියේ කිසිදු සාර්ථික ප්‍රතිඵලයක් නොලැබෙන අපගේ, ඩී.එන්.ඒ. වාර්තාවට ඔහු සිදු කිරීමට බලාපොරොත්තු වන දේවල් ය. "ඒ ඇයි?” මම පුදුම වී ඇසුවෙමි. ඔහුට ගින්නේ විකාර අදහස් බව සැබෑවකි. නමුත් ඔහු මේ තරම් විකාරයක් සිතීමට හේතුව දැන ගැනීමට මට කුතූහලයක් විය. "ඇයි කියන්නේ... දැන් බලන්න අපි පවුලේ පින්තූරයක් එල්ලගෙන ඉන්නේ ඇයි? හැමෝටම කියන්නනේ මේ තමයි අපේ පවුලේ කට්ටිය කියලා....." ඔහු පවසන දේ මම හිය සලා අනුමත කළෙමි. නමුත් ඔහු එය දුටුවේ නැත. ඔහු දිගටම කියවමින් සිටියේ ය. "ඒත් ඉතින් ඕන කෙනෙක්ට එකට මුහුණ දාගන්න පුළුවන්. හරියට රේචල්ට වගේ...” ඔහු එය පැවසුවේ තරහින් ය. මට මැව් පෙනුණේ මොරෙල් නිවසේ විසිත්ත කාමරයේ ඇති ඔවුන්ගේ දැවැන්ත පවුලේ ඡායාරූපය යි. එයට ඇලෙක්ස්ව කැඳවාගන්නට මොරෙල් මහතාට ඉතාමත් අපහසු වන්නට ඇති. සමහර විට එයට ඔහුට උදව් කරන්නට ඇත්තේ ඇලෙක්සි විය යුතුය. | "නිකන් නෙමේ... මට ඒක ලොකු කරල රාමු කර ගන්නවා. එතකොට හැමෝටම ආපු ගමන්ම පේන්නේ එක.” ඔහු තවමත් විස්තර කරමින් සිටියේ කිසිදු සාර්ථික ප්‍රතිඵලයක් නොලැබෙන අපගේ, ඩී.එන්.ඒ. වාර්තාවට ඔහු සිදු කිරීමට බලාපොරොත්තු වන දේවල් ය. "ඒ ඇයි?” මම පුදුම වී ඇසුවෙමි. ඔහුට ගින්නේ විකාර අදහස් බව සැබෑවකි. නමුත් ඔහු මේ තරම් විකාරයක් සිතීමට හේතුව දැන ගැනීමට මට කුතූහලයක් විය. "ඇයි කියන්නේ... දැන් බලන්න අපි පවුලේ පින්තූරයක් එල්ලගෙන ඉන්නේ ඇයි? හැමෝටම කියන්නනේ මේ තමයි අපේ පවුලේ කට්ටිය කියලා....." ඔහු පවසන දේ මම හිය සලා අනුමත කළෙමි. නමුත් ඔහු එය දුටුවේ නැත. ඔහු දිගටම කියවමින් සිටියේ ය. "ඒත් ඉතින් ඕන කෙනෙක්ට එකට මුහුණ දාගන්න පුළුවන්. හරියට රේචල්ට වගේ...” ඔහු එය පැවසුවේ තරහින් ය. මට මැව් පෙනුණේ මොරෙල් නිවසේ විසිත්ත කාමරයේ ඇති ඔවුන්ගේ දැවැන්ත පවුලේ ඡායාරූපය යි. එයට ඇලෙක්ස්ව කැඳවාගන්නට මොරෙල් මහතාට ඉතාමත් අපහසු වන්නට ඇති. සමහර විට එයට ඔහුට උදව් කරන්නට ඇත්තේ ඇලෙක්සි විය යුතුය.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9789557011776

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00