අම්මා මක්සිම් ගෝර්කි | Amma

අම්මා මක්සිම් ගෝර්කි | Amma

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00-15%
තොගයේ ඇත
විස්තරය

මක්සිම් ගෝරකිගේ අම්මා නවකතාව තරම්ම පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම් ය. එය දස ලක්ෂ සංඛාත ජනකායකගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය. 1905 පළමු වැනි රුසියානු විප්ලවීය ඇති වු කාලයේ දි ලියන ලද මෙම නවකතාව, ලෝක වාසින් අතර ඉතාමත් ජනප්‍රිය විය. විදේශිය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදි සමුහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින් ද ‘අම්මා’ පළ වී ඇත. එහි පිටපත් සංඛාව කෝටියකට අධිකය. කතාව ලවීම සඳහා ගෝර්කි ආදර්ශ රූප වශයෙන් ගත්තේ අන්නා කිරිලොව්නා සලෝමොවා සහ ප්යොතර් ස්ලෝමොව්ය. මේ දෙදෙනාගේ ජායාරූප හා ගෝරකිගේ ජායාරූප ද ලියවිලි ද මෙයට ඇතුළත් ය.

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
පිටු400
ISBN9789550065684

සම්බන්ධිත පොත්

එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00
චොකර්බලි10%
තොග නැත
පරිවර්තන
චොකර්බලි

J.P. Wanniarachchi - ජේ.පී. වන්නිආරච්චි

LKR 1,170.00LKR 1,300.00