
Dileepa Jayakody - දිලීප ජයකොඩි
කොල්ලට 33 යි! කෙල්ලට 21 යි!! කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්! කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරි!! කොල්ලා පන්ජාබ්! කෙල්ල ජෛන!! කොල්ලා දික්කසාදයි! කෙල්ල මල් කැකුලක්!! පරස්පර ගොඩයි! එකම පඹ ගාලක්! කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්! ඒත් ඒ දෙන්නගෙ ආදරේ!