Rahas Parikshaka Kathawak - රහස් පරීක්ෂක කතාවක්

Rahas Parikshaka Kathawak - රහස් පරීක්ෂක කතාවක්

Muthumudalige Nishshanka

LKR 880.00LKR 980.00-10%
තොගයේ ඇත
විස්තරය

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට තේරී පත් වුනත් නොවුනත් බොහෝ රටවල පාලකයන්ට වෙනස් ආකාරයකට හිතන තරුණයන් අල්ලන්නේ නැත. හැකි සෑම වෙරක්ම යොදා එවැන්නක් යටපත් කරන්නට ඕනෑම පාලකයෙක් කැමතිය .. ඒ කාරිය සදහා බෝහෝ රටවල පොලිසියේ මෙන්ම හමුදාවේද විශේෂ ඒකක තිබේ. ඒ කෘතිය තුල අන්තර්ගත වන්නේ හමුදාවත් ,පොලිසියත් එක්කව පිහිටුවන ලද විශේෂ ඒකකයක් තුල සැකයට භාජනය වූ තරුණයකු අත්අඩංගුවට ගෙන දෙතිස් වධ දී මරා දැමීම පිළිබද හද පාරවන කතාවයි ....

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු114
ISBN9789557189505

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00