Rudrayu - රුද්‍රායු

Rudrayu - රුද්‍රායු

ඇලනා මදුරාගොඩ - Alana Maduragoda

LKR 1,530.00LKR 1,800.00-15%
තොගයේ ඇත
විස්තරය

”මං ලංකාවෙන් යන්න කලින් අනිවාර්යයෙන් ඒකාව හීලෑ කරන්න ඕනෙ. මොකද, එයා කැලෑවට අයිති ඇතෙක් නෙමේ. එයා හීලෑ ඇතෙක්ගෙ පැටියෙක්. එයා ඉන්න ඕනෙ එයාට අයිති තැන. සමහර මිනිස්සු විසින්ම එයාට අහිමි කරපු එයාගෙ පරම්පරාව වගේම එයාගෙ තැන. එයා ඉපදුණු තැන, එයා කොහොමහරි ආපහු ලබාගන්න ඕනෙ.” ”උඹට විශ්වාසද ඒ ඉන්නෙ වලව්වෙ ආයුමයි කියලා? එහෙම නොවුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා.” ”ඒ ඉන්නෙ මගෙ ආයු. ඉපදුණු දා ඉඳන් එකට සෙල්ලම් කරපු සතාව මම අඳුරන්නෙ නැද්ද බං? මට සීයට අනූ නවයක් විශ්වාසයි ඒ ඉන්නෙ මගෙ පුංචි කාලෙ යාළුවා කියලා.” “එතකොට ඉතිරි සීයට එක?” “ඒ සීයට එකත් විශ්වාස කරන්න නම්.. ඔප්ෂන් තුනක් තියනවා. එක්කෝ ආග්‍රව මෙහෙ ගෙන්නන්න වෙනවා. තමන්ගෙ දරුවාව තාත්තෙක්ට අඳුරගන්න බැරි නෑ. එහෙම නැත්නම් ආයුගේ ජීවිත කාලෙන් බාගෙට භාගයක්ම එයාට නැති කරපු ආග්‍යව ගෙන්නන්න වෙනවා. ලංකාවෙම ඇත්තුන්ගෙ අසනීප හොඳ කරන එයාට, තමන්ගෙ වලව්වෙ ඇත් පැටියාව අඳුරගන්න බෑ කියන එක විහිළුවක්. අනිත් එක….” ”අනිත් එක මොකද්ද?” ̋එහෙම නැත්නම් මගෙ මැරිච්ච නංගි, ආරාධිව ගෙන්නන්න වෙනවා. ආයුට සාධාරණයක් කරන්න නම් එයාට ආපහු මරණෙන් නැගිටින්නම වෙනවා!”

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු439
ප්‍රකාශිත වර්ෂය2025
ISBN9786246596262

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00