Shungari - ශෘංගාරි

Shungari - ශෘංගාරි

කාවින්ද්‍යා රත්නායක - Kavindya Rathnayake

LKR 1,020.00LKR 1,200.00-15%
තොගයේ ඇත
විස්තරය

"මට ඒ මතක හරි බරයි රාධ්... හරි බරයි...” ඇය හඬමින් කෑගසමින් කියාගෙනම අනුරාධගේ පපුවට වාරු වූවාය. අනුරාධ ඇයව කියවමින් සිටියේය, අසීමාන්තිකව ඉවසමින් සිටියේය. උමායාගේ සියළු හැසිරීම් ලඝු කොට එක් නිගමනයකට පැමිණීමේ අසීරු කර්තව්‍යය ඉදිරියේ ඔහු තම අභියෝගාත්මක දිවියේ අසීරුතම කාර්‍යය සඳහා සිත සූදානම් කරගත්තේය. "ඩොක්ටර් මම කැමතියි උමීට මෝහන ප්‍රතිකාර කරන්න” අවසානයේ තම ජංගම දුරකතනය අංකනය කළ ඔහු, එවදන් මුවින් පිට කළේය.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාAhas Publishers - Ahas Publishers
භාෂාවසිංහල
පිටු240
ISBN9786245671380

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00