සෝණුSonu

කතෘ හිරුණි එස් හේරත්Hiruni S Herath

ප්‍රවර්ගය
වට්පෑඩ් පොත්

පොත ගැන

වවිජිතපුර පවුරු බිඳ දැමූ මහා සංග්‍රාමයක අළු මතින් පලා ගිය සෙබලෙකුගේ හුදෙකලා හදවත සදාකාලිකවම සිතුල් පව්වේ සිර කළ, ලේ සුවඳින් අපවිත්‍ර වූ දෛවෝපගත සැවැන්දරා සුවඳ…

“ගුරුන්නාන්සේ… මිනිස්සුන්ට පොරොන්දු අමතක වුණාට යක්කුන්ට පොරොන්දු අමතක වෙන්නෑ. උඹත් මාත් විතරක් දන්න පොරොන්දු ගැන කවුද බොල සාක්කි දෙන්නෙ?”

“මේ මුළු කතරගම අඩවියම…”

විස්තර

භාෂාව
සිංහල
පිටු
351
ISBN
9786246417574