Spartan Gold (Fargo Adventure) - ස්පාටන් රන් දඩයම

Spartan Gold (Fargo Adventure) - ස්පාටන් රන් දඩයම

විහඟ පියුමාල් ජයකොඩි - Vihanga Piyumal Jayakodi

LKR 1,670.00LKR 1,850.00-10%
තොගයේ ඇත
විස්තරය

චණ්ඩ කුණාටුවක් නිසා මුහුදේ සිට ගොඩබිමට ගසාගෙන ආ, ලෝක යුද සමයට අයත් අබ්රහස් සබ්මැරීනයක්! වගුරු බිමක් තුළදී එය, අහඹු ලෙස සොයාගන්නා තරුණ නිදන් සොයන්නන් දෙදෙනෙක්! වයින් බෝතලයක සඟවා ඇති ගුප්ත ලියැවිල්ලේ සඳහන් අබිරහස් පණිවුඩය කුමක්ද? රෙමී සහ සෑම් පසුපස හඹා එන බිලියනපතියාගේ අරමුණ කුමක්ද? ජීවිතයත් මරණයත් අතර අරගලයක නියැළෙන අතරම, පැටලුණු ගැටලු නිරාකරණය කරගනිමින්, සියවසකටත් වඩා ඉපැරණි අබිරහසක් නිරාවරණය කරගැනීමට ෆාර්ගෝ යුවළට හැකිවේද? | චණ්ඩ කුණාටුවක් නිසා මුහුදේ සිට ගොඩබිමට ගසාගෙන ආ, ලෝක යුද සමයට අයත් අබ්රහස් සබ්මැරීනයක්! වගුරු බිමක් තුළදී එය, අහඹු ලෙස සොයාගන්නා තරුණ නිදන් සොයන්නන් දෙදෙනෙක්! වයින් බෝතලයක සඟවා ඇති ගුප්ත ලියැවිල්ලේ සඳහන් අබිරහස් පණිවුඩය කුමක්ද? රෙමී සහ සෑම් පසුපස හඹා එන බිලියනපතියාගේ අරමුණ කුමක්ද? ජීවිතයත් මරණයත් අතර අරගලයක නියැළෙන අතරම, පැටලුණු ගැටලු නිරාකරණය කරගනිමින්, සියවසකටත් වඩා ඉපැරණි අබිරහසක් නිරාවරණය කරගැනීමට ෆාර්ගෝ යුවළට හැකිවේද?

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN 9786246570033

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00