Totem - ටෝටම්

Totem - ටෝටම්

Ranil Jayasinghe - රනිල් ජයසිංහ

LKR 1,350.00LKR 1,500.00-10%
තොගයේ ඇත
විස්තරය

ඔබගේ මවගේ මරණය පිළිබඳව සත්‍යය, ඔබ දැන සිටින දේ නොවේ. පිළිතුරු ඇත්තේ අතීතයේ ය. කාලය සියල්ල සුවපත් කරයි කියලා කිව්වට කාලය වෙස් වළා ගත්තොත් මොකද කරන්නේ? දශක තුනකට පස්සෙත්, අතීතය විවේක ගන්නේ නැතිව, ආපහු ඇවිත්! හන්තාන පාමුල විශ්වවිද්‍යාලයේ කාර්යාල කාමරයක වැටී තිබෙන මළ සිරුරක්. විෂ තැවරුණු වීදුරුවක්. ඊර්ෂ්‍යාවෙන් හා උරුමයෙන් කැඩී ගිය අනන්‍යතාවයක්. මළවුන් බොරු නොකරන නමුත් සත්‍යය වසන් කරන මිනිසුන් සහ විනිවිදින්නන් පිරිසක්. අවසානයේ, ගැටලුව වන්නේ වැරදිකරු කවුද යන්න නොව... දැකීම යනු විශ්වාසය ද එසේ නැතිනම් ඇසට පෙනෙන දේ ද යන්නයි. “ටෝටම්“ යනු අපගේ ආත්මයේ කොටා ඇති සලකුණ , එසේ නැතිනම් අනන්‍යතාවය පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය මතකය සහ වැරදි හඳුනාගැනීම් අතර සිරවී ඇති මනසකට ගොඩ වීමකි . ඒ තුළ ඔබ විශ්වාස කරන දේ කිසි විටෙකත් නොතිබෙන්නට ඉඩ ඇත්තේ , වියනොහැකියාවේ වියහැකියාවන් මගහැර යා නොහැකි තරමට අප වටා පවතින බැවිනි.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාKbooks Publisher - Kbooks Publisher
භාෂාවසිංහල
පිටු316
ISBN9786245737598

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00