yellow guru - යෙලෝ ගුරු (yelo guru)

yellow guru - යෙලෝ ගුරු (yelo guru)

ලින්ඩා ජයලත් - Linda Jayalath

LKR 2,130.00LKR 2,500.00-15%
තොගයේ ඇත
විස්තරය

කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්, ප්‍රේමය මට නැති නම් මේ හිස්තැනැත්තෙක්මි." ආත්මීයයන් දැනෙන්නේ ඇතුල්වනවාට වඩා පිටවන විටදීය... අවර්ණිත ප්‍රේමය මත වර්ණ තවරා ප්‍රේමණීය සිතුවමකට ජීවමය ගුණය එක්කාසු කරන්නාට බාල බොළදියක් මෙන් පෙම් බඳින බව ඒකාන්තය! සමුගන්නට අන් යමක් නැත... අන් කිසිවක්ම නැත... අවිනිශ්චිතයක් මත රැදෙමින් ප්‍රේමය හමුවිය හැකි වගත්, සුවදායි එක් නිමේෂයක් තුළ කිමිඳී ඊළඟ නිමේෂයේදී අතුරුදන්ව සැඟව යා හැකි වගත්, අවසන රිදුම් හා මතක හැර අවශේෂ කිසිවක් නොවන වගත් මම දනිමි... | කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්, ප්‍රේමය මට නැති නම් මේ හිස්තැනැත්තෙක්මි." ආත්මීයයන් දැනෙන්නේ ඇතුල්වනවාට වඩා පිටවන විටදීය... අවර්ණිත ප්‍රේමය මත වර්ණ තවරා ප්‍රේමණීය සිතුවමකට ජීවමය ගුණය එක්කාසු කරන්නාට බාල බොළදියක් මෙන් පෙම් බඳින බව ඒකාන්තය! සමුගන්නට අන් යමක් නැත... අන් කිසිවක්ම නැත... අවිනිශ්චිතයක් මත රැදෙමින් ප්‍රේමය හමුවිය හැකි වගත්, සුවදායි එක් නිමේෂයක් තුළ කිමිඳී ඊළඟ නිමේෂයේදී අතුරුදන්ව සැඟව යා හැකි වගත්, අවසන රිදුම් හා මතක හැර අවශේෂ කිසිවක් නොවන වගත් මම දනිමි...

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9789557012421

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00