Adhyathmaye Swayanwaraya - අධ්‍යාත්මයේ ස්වයංවරය

Adhyathmaye Swayanwaraya - අධ්‍යාත්මයේ ස්වයංවරය

Mangala Somalal Ransiarachchi - මංගල සෝමලාල් රාසිංආරච්චි

LKR 710.00LKR 790.00-10%
In Stock
Description

මීට වසර පහළොවකට පමණ පෙර මම බොහෝ සෙයින් සාර්ථකත්වයට පත්ව සිටියෙමි.එහෙත් ගැඹුරු අසතුටක් මා සතුවිය.ඔබ මේ කෘතිය තුළින් දැන හඳුනා ගන්නා ''ජුලියන්'' සේම මම උකටලී ව උන්නෙමි.ඉතා බලසම්පන්න අදහස්වලින් මා සන්නද්ධ වීමට පටන් ගත්තේ ඒ අවධියේය.සතුට යන්න මගේ සිතට කාන්දු වූයේ ඉන් පසුවය.මම මගේ ජීවිතය වෙනස් කර ගතිමි.එය සැබෑ සුන්දර වෙනසක් විය.එය සැම දෙනෙකු සමගම බෙදා ගන්නට මට අවැසි විය.හැම සිහිනයක්ම ආරම්භ වන්නේ ඉතා කුඩාවටය.එහෙත් එය දළු ලා වැඩෙන දැවැන්ත වෘක්ෂයක් වනු ඇත. | මීට වසර පහළොවකට පමණ පෙර මම බොහෝ සෙයින් සාර්ථකත්වයට පත්ව සිටියෙමි.එහෙත් ගැඹුරු අසතුටක් මා සතුවිය.ඔබ මේ කෘතිය තුළින් දැන හඳුනා ගන්නා ''ජුලියන්'' සේම මම උකටලී ව උන්නෙමි.ඉතා බලසම්පන්න අදහස්වලින් මා සන්නද්ධ වීමට පටන් ගත්තේ ඒ අවධියේය.සතුට යන්න මගේ සිතට කාන්දු වූයේ ඉන් පසුවය.මම මගේ ජීවිතය වෙනස් කර ගතිමි.එය සැබෑ සුන්දර වෙනසක් විය.එය සැම දෙනෙකු සමගම බෙදා ගන්නට මට අවැසි විය.හැම සිහිනයක්ම ආරම්භ වන්නේ ඉතා කුඩාවටය.එහෙත් එය දළු ලා වැඩෙන දැවැන්ත වෘක්ෂයක් වනු ඇත.

Related Books

යටි සිත ඔබව පොහොසතෙකු කරයි10%
Motivation
යටි සිත ඔබව පොහොසතෙකු කරයි

Shammi Pahalagamarachchi

LKR 810.00LKR 900.00
නායිකන් ක්‍රියා පිළිවෙත10%
Motivation
නායිකන් ක්‍රියා පිළිවෙත

Sirisena Rathnayaka

LKR 900.00LKR 1,000.00