ඔක්තොම්බර් 30 වෙනිදා සිට බෙදාහැරිම කරනු ලැබේ....
මගෙ උල්කාෂ්මික රැයට
අටකාමා හඳක් එකතු උනාට,
පසළොස්වක දුරයි මට…
අමාවකට කවි ලිව්වට~
අහසෙයි කදුළු පනින්නේ සතුටට-
ඉතින් මෙහෙමනේ ;
දන්නවද ජැස්පර්?
මුළු ලෝක පොතකටම ඒ මනුස්සයා වැරදි උනාට,
මට පුලුවන් මුළු කතා පොතක් පුරාවටම ඒ මනුස්සයාවම
“හොද මනුස්සයෙක් කරලා ලියන්න”
සරලව සදාකාලිකව ;
“මතක සන්තතියක සිරවූ, අනුප්‍රාස කවි ප්‍රකරණයක නොබිදුණු කවි පෙළයි නුඹ!!!”