Kasthuri Suwada - කස්තුරි සුවඳ

Kasthuri Suwada - කස්තුරි සුවඳ

Liversack

LKR 3,300.00LKR 3,500.00-6%
Out of Stock
Out of Stock
Description

”පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්. “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ…” – රුෂිර මාණික්‍ය දේවප්‍රිය – කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ… කියන ඇස් හඬ නගන හැගීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම ඍතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදා හරිත හැඟීමත්, කොල වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැදීම… | ”පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්. “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ…” – රුෂිර මාණික්‍ය දේවප්‍රිය – කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ… කියන ඇස් හඬ නගන හැගීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම ඍතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදා හරිත හැඟීමත්, කොල වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැදීම…

Related Books

එක්ව ජීවිතය දිනන්නටNew
Wattpad Books
එක්ව ජීවිතය දිනන්නට

P. B. P. Ranasinghe | පී.බී.පී.රණසිංහ

LKR 750.00
රිබොන්10%
Wattpad Books
රිබොන්

මෝචී - Mochii

LKR 1,350.00LKR 1,500.00
හරෝහරා10%
Wattpad Books
හරෝහරා

හිරුණි එස් හේරත් - Hiruni S Herath

LKR 3,990.00LKR 4,450.00
කිරි කෝඩුNew10%
Wattpad Books
කිරි කෝඩු

හිමසර සිල්වා | Himasara Silva

LKR 2,025.00LKR 2,250.00