මුදල් සොයන මොළේMudal Soyana Mole (The Psychology of Money)

by මංගල සෝමලාල් රාසිංආරච්චිMangala Somalal Ransingarachchi

Category
Motivation

About this book

ජීවිතයේ බොහෝ දේ සඳහා හොඳ රීතියක් ඇත. එනම් බිඳ දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳී යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රඳා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි

Details

Language
Sinhala
Pages
180
ISBN
9786246593155