සාර්තකත්වයේ විශිෂ්‍ට පියවර (MindSet)Sarthakathwaye Wishishta Piyawara

by මංගල සෝමලාල් රාසිංආරච්චිMangala Somalal Ransiarachchi

Category
Motivation

About this book

මෙම පොතෙහි වටිනාකම අධ්‍යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නෙකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිමි ආශාවෙන් පෙළෙන ව්‍යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිබවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි.

Details

Language
Sinhala
ISBN
9786246719005