Sithuwilivala Balaya – සිතුවිලිවල බලය

Sithuwilivala Balaya – සිතුවිලිවල බලය

Shammi Pahalagamaarachchi – ශම්මි පහළගමආරච්චි

LKR 1,080.00LKR 1,200.00-10%
Out of Stock
Out of Stock
Description

මෙම කෘතියෙන් ඔබට පෙන්වා දෙන්නේ කාලානුරූපී මූලධර්ම සහ ප්‍රායෝගික අවබෝධය උපයෝගි කර ගනිමින්, ජීවිතයේ ඔබ මෙතෙක් අවබෝධ කර නොගත් ජයග්‍රහණයන් ඔබ වෙත ලං කර ගන්නා ආකාරයයි. ඒ අනුව ඔබ මෙතෙක් භාවිතා නොකළ හැකියාවන් ප්‍රයෝජනයට ගෙන, ඔබේ ගමන වළක්වන සීමාකාරී විශ්වාසයන් බිඳ දමා, ඔබේ ගැඹුරුම අභිලාෂයන් සාක්ශාත් කර ගැනීමට ඔබ ඔබේ මනස මෙහෙයවයි. එය ධනය හා සාර්ථකත්වය පිළිබඳ ඔබේ පැරණි ආකල්ප යළි අර්ථකථනය කරන බව සහතිකයි

Related Books