සෝණුSonu

by හිරුණි එස් හේරත්Hiruni S Herath

About this book

වවිජිතපුර පවුරු බිඳ දැමූ මහා සංග්‍රාමයක අළු මතින් පලා ගිය සෙබලෙකුගේ හුදෙකලා හදවත සදාකාලිකවම සිතුල් පව්වේ සිර කළ, ලේ සුවඳින් අපවිත්‍ර වූ දෛවෝපගත සැවැන්දරා සුවඳ…

“ගුරුන්නාන්සේ… මිනිස්සුන්ට පොරොන්දු අමතක වුණාට යක්කුන්ට පොරොන්දු අමතක වෙන්නෑ. උඹත් මාත් විතරක් දන්න පොරොන්දු ගැන කවුද බොල සාක්කි දෙන්නෙ?”

“මේ මුළු කතරගම අඩවියම…”

Details

Language
Sinhala
Pages
351
ISBN
9786246417574