
Leelananda Gamachchi - ලීලානන්ද ගමාච්චි
The Power of Subconscious Mind කෘතියේ සිංහල අනුවර්තනයයි. ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කරගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද පොත් අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. කිසි දිනක ඉටු කරගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන් හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටු කරගන්නට මේ පොත කියවූ පසු ඔබට නිසැකවම හැකි වනු ඇත.
−10%Norman Vincent Peale
−10%Anatmari Jasintha - ඇනට්මාරි ජසින්තා