බිස්නස් උණ (Business Una)Zero to One

by මංගල සෝමලාල් රාසිංආරච්චිMangala Somalal Rasinarachchi

Category
Motivation

About this book

බොහෝ ආරම්භකයින් ආන්තික ලක්ෂණ නිරූපනය කරන බව පෙනේ. සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු වන්නේ ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ වලින් අන්‍යොන්‍ය වශයෙන් බැහැර වීමටයි. සාමාන්‍යයෙන් පුද්ගලයකුට එකවර පොහොසත් වීමට හා ධනවත් වීමට නොහැක. නමුත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ සමාරම්භකයින්ට මෙය අදාළ නොවේ. ආරම්භයේදී ඇතැම් ප්‍රධාන විධායක නිලධාරීන් මුල්‍යමය අතින් දුප්පත් විය හැකි වුවද කඩදාසි මත කෝටිපතියන් විය හැකිය. ඔවුන් විටෙක කම්මැලිකම අතරතුර සිත් ඇදගන්නා සුළු වූ චරිත ලක්ෂණ පෙන්නුම් කරනු ඇත.

Details

Language
Sinhala
Pages
167
ISBN
9786246593339