අහල පහල ඇත්තෝ – Ahala Pahala Atto

අහල පහල ඇත්තෝ – Ahala Pahala Atto

ගයාත්‍රි නදීෂානි තන්තිරිවත්ත - Gayathri Nadeeshani Thanthiriwaththa

LKR 450.00LKR 500.00-10%
තොග නැත
තොග නැත
විස්තරය

“එය ආකර්ෂණීය වුවත්, 'අහල පහල ඇත්තෝ’ කඩි මුඩියේ කියවිය හැකි ආකාරයේ පොතක් නොවේ. මෙම එකතුවේ ඇති අන්තර් සම්බන්ධිත කෙටිකතා, ග්‍රිම් බ්‍රදර්ස් සම්ප්‍රදායේ එන: ළද බොළඳ, මායාකාරී සහ බොහෝ විට ම්ලේච්ඡත්වයට හැරෙන ආකාරයේ හොඳම සුරංගනා කතායි. බොහෝ දෑ මටසිලුටු වූ ලෝකයක කවකාමිගේ පිරිසිදු ආධ්‍යාන රටාව බොහෝ දුරට ඇයටම ආවේණික වූවකි.” - Financial Times "අසාමාන්‍ය නමුත් තෘප්තිමත් කෙටි කෑමක් වැනි කුතුහලය, මායාව සහ හාස්‍යයේ රසවත් සංයෝජනයක් පිරිනමයි. කවකාමි, මනුෂ්‍යත්වයේ ගවේෂණය නොකළ අබිරහස් කෙරෙහි තියුණු ඇසක් සහ බුද්ධියක් හිමි ලේඛිකාවක් ලෙස ඇගේ ශූරභාවය අඛණ්ඩව පෙන්වයි.” - The Japan Times

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
පිටු134
ISBNBLF93

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00