Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද

Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද

ආරියරත්න චන්ද්‍රවංශ - Ariyarathna Chandrawansha

LKR 1,040.00LKR 1,150.00-10%
තොග නැත
තොග නැත
විස්තරය

පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයක් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කයික, මානසික හා අන් සියළු අංශ වලද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇත් කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රථිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වාගන්නේ චිත්තාවේගික වූ පාලනයෙන් තොර ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රථිඵල වන්නේ පවුල් සබඳතා බිඳ වැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද? ස්ත්‍රී පුරුෂ අදහසු හුවමාරුව පිළිබඳ ජීවතුන් අතර සිටින ශ්‍රේෂඨතම විද්වතා ජෝන් ග්‍රේ හෙයිනි. ජෝන් ග්‍රේ (ph.D) ජාත්‍යන්තර සම්භාවනාවට පත් ලේඛකයෙකි. 'Men are From Mars Women are From Venus' පොත් කාණ්ඩය ඇතුළු ඔහුගේ පොත් මිලියන 10කට වඩා අලෙවිව ඇත.එසේම එම පොත් භාෂා 37 කට පරිවර්තනය වී ඇත. ජෝන් ග්‍රේ මනෝ විද්‍යාඥයෙකි. සන්නිවේදනය හා විවාහ සම්බන්ධතාව පිළිබඳ ප්‍රමුඛ පෙලේ විද්වතෙකි. ඔහු පිළිගත් පවුල් චිකිත්සකයෙකි. ජාත්‍යන්තර විවාහ සහ පවුල් උපදේහක සංගමයේ ගෞරවනීය උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකි. එසේම ඇමෙරිකානු පවුල් උපද්ශක සංගමයේ ද සාමාජිකයෙකි.

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
පිටු281
ISBN9789556528060

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00