Bindunu Samanala Hadawatha - බිඳුණු සමනල හදවත

Bindunu Samanala Hadawatha - බිඳුණු සමනල හදවත

Ruwini Thalpavila - රුවිනි තල්පවිල

LKR 350.00
තොගයේ ඇත
විස්තරය

ජොන් දොමිනික් බොබි පරිවර්තනය - රුවිනි තල්පාවිල ...එක් වරක් ඇසිපිය සැලීම ‘‍ඔව්’‍ යන්නත්, දෙවරක් සැලීම ‘‍නැත’‍ යන්නත් මේ අදහස් හුවමාරු කර ගැනීමේ මුල් පදනමයි. ප්‍රංශ හෝඩියේ (ඉංග්‍රීසි හෝඩියමය) සියලු‍ම අකුරුවලට අංකයක් ලබා දී, විශේෂයෙන්ම වැඩි වශයෙන් භාවිතා වන E S A R I N T U L අකුරු සංඛ්‍යා ගත කර, ඒ සංඛ්‍යා අනුව ඇසිපිය සැලීම පොත ලියන්නට ඩොමිනික් සහ Claude Mendivil යොදා ගත් උපක්‍රමයයි. මා වටහා ගත් ආකාරයට නම්, උදාහරණයක් ලෙසින් T අකුරට හිමිව ඇත්තේ අංක 10 නම් ඩොමිනික් විසින් සැලිය යුතු ඇසිපිය ගණන 10කි. සෑම දිනකම අලු‍යම හතරට රෝහල් කාමරයේ අවදි වන ජොන් දොමිනික් තම හෙදි සහයිකාවගේ උපකාරයෙන් පැය හතරක කාලයක් පුරා පොත ලියන්නට පටන් ගත්තේය. රෝගියා ඇසිපිය සලන වාර ගණන ගණන් කර, ඒ හා සැසඳෙන හෝඩියේ අකුර සටහන් කර ගන්නා ඇය නිසි වචනය ගොඩ නැගුවාය. මේ ආකාරයෙන් එක වචනයක් ලියන්නට ගත වුණු කාලය විනාඩි හතරකි. පිටු 144 ක කුඩා පොතක් වුවද එය නිම කර ගන්නට ගත වුණු කාලය සිව් වසරකි. තවත් ආකාරයකින් කියන්නේ නම් Le Saphandre et le Papillon පොත ලියවී ඇත්තේ 200000ක වාරයක් ඇසිපිය සැලීමෙනි. | ජොන් දොමිනික් බොබි පරිවර්තනය - රුවිනි තල්පාවිල ...එක් වරක් ඇසිපිය සැලීම ‘‍ඔව්’‍ යන්නත්, දෙවරක් සැලීම ‘‍නැත’‍ යන්නත් මේ අදහස් හුවමාරු කර ගැනීමේ මුල් පදනමයි. ප්‍රංශ හෝඩියේ (ඉංග්‍රීසි හෝඩියමය) සියලු‍ම අකුරුවලට අංකයක් ලබා දී, විශේෂයෙන්ම වැඩි වශයෙන් භාවිතා වන E S A R I N T U L අකුරු සංඛ්‍යා ගත කර, ඒ සංඛ්‍යා අනුව ඇසිපිය සැලීම පොත ලියන්නට ඩොමිනික් සහ Claude Mendivil යොදා ගත් උපක්‍රමයයි. මා වටහා ගත් ආකාරයට නම්, උදාහරණයක් ලෙසින් T අකුරට හිමිව ඇත්තේ අංක 10 නම් ඩොමිනික් විසින් සැලිය යුතු ඇසිපිය ගණන 10කි. සෑම දිනකම අලු‍යම හතරට රෝහල් කාමරයේ අවදි වන ජොන් දොමිනික් තම හෙදි සහයිකාවගේ උපකාරයෙන් පැය හතරක කාලයක් පුරා පොත ලියන්නට පටන් ගත්තේය. රෝගියා ඇසිපිය සලන වාර ගණන ගණන් කර, ඒ හා සැසඳෙන හෝඩියේ අකුර සටහන් කර ගන්නා ඇය නිසි වචනය ගොඩ නැගුවාය. මේ ආකාරයෙන් එක වචනයක් ලියන්නට ගත වුණු කාලය විනාඩි හතරකි. පිටු 144 ක කුඩා පොතක් වුවද එය නිම කර ගන්නට ගත වුණු කාලය සිව් වසරකි. තවත් ආකාරයකින් කියන්නේ නම් Le Saphandre et le Papillon පොත ලියවී ඇත්තේ 200000ක වාරයක් ඇසිපිය සැලීමෙනි.

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
පිටු210
ISBN9786245087667

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00