Dedunu Balakaya - දේදුනු බළකාය

Dedunu Balakaya - දේදුනු බළකාය

Chulananda Samaranayaka - චූලානන්ද සමරනායක

LKR 900.00LKR 1,500.00-40%
තොග නැත
තොග නැත
විස්තරය

පන්ති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කර දීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූර්ව ලෙස චිත්‍රණය කරනා මේ කෘතිය රචකයාගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරනා සංවේදි අන්දරයකි. විවිධ කුසලතාවන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැටකමින් ඒ අතරම බලය සහිත පන්තියේ නොතකා හැරීම්වලට සහ අසාධාරණයන්ට ලක් වෙමින් වුව මේ දරුවන් තම දෙපයින් නැගී සිටීමට සහ ආත්මානුකම්පාවට හෝ අපේක්ෂා භංගත්වයට යට නොවී සිය අභිමානය රැක ගනිමින් පෙරළා සමාජයට අභියෝග කරන්නට දරන තැත සමස්ත කතාවම බැඳ තබනා හුය බවට පත්ව තිබේ. | පන්ති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කර දීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූර්ව ලෙස චිත්‍රණය කරනා මේ කෘතිය රචකයාගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරනා සංවේදි අන්දරයකි. විවිධ කුසලතාවන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැටකමින් ඒ අතරම බලය සහිත පන්තියේ නොතකා හැරීම්වලට සහ අසාධාරණයන්ට ලක් වෙමින් වුව මේ දරුවන් තම දෙපයින් නැගී සිටීමට සහ ආත්මානුකම්පාවට හෝ අපේක්ෂා භංගත්වයට යට නොවී සිය අභිමානය රැක ගනිමින් පෙරළා සමාජයට අභියෝග කරන්නට දරන තැත සමස්ත කතාවම බැඳ තබනා හුය බවට පත්ව තිබේ.

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
ISBN9786245774173

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00