Gomman Kaluwara - ගොම්මන් කළුවර

Gomman Kaluwara - ගොම්මන් කළුවර

Chintha Subhashini Ranasinghe - චින්තා සුභාෂිණී රණසිංහ

LKR 1,060.00LKR 1,250.00-15%
තොගයේ ඇත
විස්තරය

සුප්‍රකට ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ පළමුවැන්නට පාදක වූ ස්ටෙෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය නවකතාව. මවගේ දෙවනි විවාහයට ඉඩ දී හිරුට සමුදී ඉසබෙලා ස්වෝන් නිරන්තර මීදුමෙන් හා වර්ෂාවෙන් බර ෆෝක් නගරයෙහි වෙසෙන පියා වෙත පැමිණේ. එහිදී හමුවන අද්භූත එඩ්වඩ් කුලන් ඇගේ ජීවිතය ප්‍රමුදිත මෙන්ම බියකරු මං පෙතකට යොමු කරයි. ඔහුගේ මන බඳින රූපකාය, සේදවත් සුසිනිඳු කටහඬ හා අසහාය දක්ෂතා… ඔහුට ළං වන වරක් පාසා ස්වකීය ජීවිතය අනතුරෙහි බව වටහා ගත්තද ආපසු හැරී යාම ඇයට වුවමනා වූයේ නැත. “මේ දිව්‍යමය සත්වයා මට හිමි කර ගත හැකිද?” ඒ ඇගේ හදවත නිරන්තරයෙන් විමසූ පැනයයි. පාසලක ගුප්ත නවයොවුන් ප්‍රේමයක් ගැන අමතක නොවන මනහර කථා පුවතක් මෙහි අන්තර්ගත ය. | සුප්‍රකට ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ පළමුවැන්නට පාදක වූ ස්ටෙෆ්නි මේයර් ගේ අතිශය ජනප්‍රිය නවකතාව. මවගේ දෙවනි විවාහයට ඉඩ දී හිරුට සමුදී ඉසබෙලා ස්වෝන් නිරන්තර මීදුමෙන් හා වර්ෂාවෙන් බර ෆෝක් නගරයෙහි වෙසෙන පියා වෙත පැමිණේ. එහිදී හමුවන අද්භූත එඩ්වඩ් කුලන් ඇගේ ජීවිතය ප්‍රමුදිත මෙන්ම බියකරු මං පෙතකට යොමු කරයි. ඔහුගේ මන බඳින රූපකාය, සේදවත් සුසිනිඳු කටහඬ හා අසහාය දක්ෂතා… ඔහුට ළං වන වරක් පාසා ස්වකීය ජීවිතය අනතුරෙහි බව වටහා ගත්තද ආපසු හැරී යාම ඇයට වුවමනා වූයේ නැත. “මේ දිව්‍යමය සත්වයා මට හිමි කර ගත හැකිද?” ඒ ඇගේ හදවත නිරන්තරයෙන් විමසූ පැනයයි. පාසලක ගුප්ත නවයොවුන් ප්‍රේමයක් ගැන අමතක නොවන මනහර කථා පුවතක් මෙහි අන්තර්ගත ය.

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
පිටු287
ISBN9789556526387

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00