Himidiri Udawa 01 - හිමිදිරි උදාව 01

Himidiri Udawa 01 - හිමිදිරි උදාව 01

Chintha Subashani Ranasinghe - චින්තා සුභාෂිනි රණසිංහ

LKR 570.00LKR 630.00-10%
තොගයේ ඇත
විස්තරය

Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. ඒ කුඩා ස්පර්ශය සමඟ මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැතිව ජීවත් වීමට නොහැකිව සිටි මට දැන් නැතිවම බැරි දෙදෙනෙකි. මවිසින් මාව මවක් සේ කිසිදාක මවාගෙන සිට නැති අතර, මට එවැන්නක් ඕනෑ වී තිබුණේ ද නැත. ළමයින් මගේ සිත් ගත් පිරිසක් නොවේ. මට ඔවුන්ගෙන් වැඩක් තිබුණේ නැත. මේ දරුවා..එඩ්වඩ්ගෙන් මා ලබන දරුවා සම්පූර්ණයෙන්ම වෙනස් කථාවකි. හුස්ම ගන්නට වායුව වුවමනා තරමටම මට ඔහු ඕනෑය. (බෙලා) | Twilight කෘතියේ සිංහල පරිවර්තනය.. ඒ කුඩා ස්පර්ශය සමඟ මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැතිව ජීවත් වීමට නොහැකිව සිටි මට දැන් නැතිවම බැරි දෙදෙනෙකි. මවිසින් මාව මවක් සේ කිසිදාක මවාගෙන සිට නැති අතර, මට එවැන්නක් ඕනෑ වී තිබුණේ ද නැත. ළමයින් මගේ සිත් ගත් පිරිසක් නොවේ. මට ඔවුන්ගෙන් වැඩක් තිබුණේ නැත. මේ දරුවා..එඩ්වඩ්ගෙන් මා ලබන දරුවා සම්පූර්ණයෙන්ම වෙනස් කථාවකි. හුස්ම ගන්නට වායුව වුවමනා තරමටම මට ඔහු ඕනෑය. (බෙලා)

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
පිටු264
ISBN 9789556529913

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00