Me Mihirathi Sonduru Samaya - මේ මිහිරැති සොදුරු සමය

Me Mihirathi Sonduru Samaya - මේ මිහිරැති සොදුරු සමය

Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

LKR 1,190.00LKR 1,400.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

"ඔයා කළු ඇඳගෙන කසාද බඳිනවා කියල හිතන්න නං මං කැමති නෑ " අම්මා කීවා ය. "ඔයා දන්නවනෙ කතාවක් තියෙනවා ,කළු ඇඳගෙන කසාද බඳිනවා කියන්නෙ ආපහු තනිකඩ වෙන්න පතනවා' කියල " "ඒක අලුත් දෙයක් වෙයි. මං මගේ නිල් පාට සිල්ක් ලයිනිං දාපු පරණ කොළ පාට පෝක් බොනට් එක දාගන්නං, ස්ට්‍රෝබෙරි ගෙඩියක් තියෙන ඔයාගෙ පුංචි හතරැස් රත්තරං කටුව ඉල්ලගෙන ඇඳුමට ගහනන්නං, එතකොට මං පරණ දේකුයි, අලුත් දේකුයි ,ඉල්ලගත්ත දේකුයි , නිල් පාට දේකුයි අඳිනවනෙ " ලෝරා ප්‍රීතියෙන් කීවා ය. "මං නං හිතන්නෙ නෑ මේ පරණ කතාවල ඇත්තක් තියෙනවා කියලා" අම්ම එකඟ වූවා | "ඔයා කළු ඇඳගෙන කසාද බඳිනවා කියල හිතන්න නං මං කැමති නෑ " අම්මා කීවා ය. "ඔයා දන්නවනෙ කතාවක් තියෙනවා ,කළු ඇඳගෙන කසාද බඳිනවා කියන්නෙ ආපහු තනිකඩ වෙන්න පතනවා' කියල " "ඒක අලුත් දෙයක් වෙයි. මං මගේ නිල් පාට සිල්ක් ලයිනිං දාපු පරණ කොළ පාට පෝක් බොනට් එක දාගන්නං, ස්ට්‍රෝබෙරි ගෙඩියක් තියෙන ඔයාගෙ පුංචි හතරැස් රත්තරං කටුව ඉල්ලගෙන ඇඳුමට ගහනන්නං, එතකොට මං පරණ දේකුයි, අලුත් දේකුයි ,ඉල්ලගත්ත දේකුයි , නිල් පාට දේකුයි අඳිනවනෙ " ලෝරා ප්‍රීතියෙන් කීවා ය. "මං නං හිතන්නෙ නෑ මේ පරණ කතාවල ඇත්තක් තියෙනවා කියලා" අම්ම එකඟ වූවා

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
ISBN9789556521143

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00