
Muditha Herath - මුදිතා හේරත්
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුණෙ මේ ළඟදී.... මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා. විශේෂ අමුත්තෙක්.... ISIS සංවිධානයේ සටන් කාමියෙක්.... පැය 48ක් යන්නත් කලින් මෙලඩි මේ සටන් කාමියාට ආදරය කරන්න පටන් ගත්තා. තමන්ව කසාඳ බැඳලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුධ බිමට එන්න කියලා මෙලඩිගේ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කලා. ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිඳ වෙලා, උම් සලාදීන් වෙලා, ජිහාඩ් යුද්ධයට සිරියාවට යන්න පිටත් වුණා. ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව ඇතුළෙ හිටියේ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙවෙයි. අයිඑස් ත්‍රස්ත සංවිධානයේ බඳවා ගැනීම් ජාලය ගැන අධ්‍යයනයක් කරන මාධ්‍යවේදිනියක්... | මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුණෙ මේ ළඟදී.... මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා. විශේෂ අමුත්තෙක්.... ISIS සංවිධානයේ සටන් කාමියෙක්.... පැය 48ක් යන්නත් කලින් මෙලඩි මේ සටන් කාමියාට ආදරය කරන්න පටන් ගත්තා. තමන්ව කසාඳ බැඳලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුධ බිමට එන්න කියලා මෙලඩිගේ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කලා. ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිඳ වෙලා, උම් සලාදීන් වෙලා, ජිහාඩ් යුද්ධයට සිරියාවට යන්න පිටත් වුණා. ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව ඇතුළෙ හිටියේ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙවෙයි. අයිඑස් ත්‍රස්ත සංවිධානයේ බඳවා ගැනීම් ජාලය ගැන අධ්‍යයනයක් කරන මාධ්‍යවේදිනියක්...