Piedra Gangabada Hinda Mama Walapunemi - පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි

Piedra Gangabada Hinda Mama Walapunemi - පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි

Paulo Coelho - පවුලෝ කොයියෝ

LKR 810.00LKR 900.00-10%
තොගයේ ඇත
විස්තරය

පිලාර් නම් තරුණිය විසින් තම කු‍ඩා‍ කල මිතුරෙකුව සිටි නමක් සඳහන් නොවන තරුණයෙකු හා පුරා සතියක කාලයක් කඳුවැටි ගංඟා පසුකෙරෙමින් කෙරෙන සංචාරයක් තුලදී ඔවුන් තුල හටගන්නා ආලයක් වරෙක් ඔවුන් එක් කරමින් නැවත වෙන් කෙරෙමින්, ඔවුන් ‍එකිනෙකා වටහා ගන්නා ආකාරයත් ආගමික භක්තිය හා භෞතික ජිවිතයේ ‍ගතවෙන අවස්ථාත් හරහා ‍එකිනෙක ගැටෙමින් ආදරය පිළිගැනීම හෝ නොගැනීම අතර දෝලනය වෙන කෘතියකි පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි. මෙහි පිලා‍ර් ගේ සිහින බලාපොරොත්තු සොයායෑමේ අසිරිය අලංකාරව ඉදිරිපත්ව ඇත.

ප්‍රවර්ගයපරිවර්තන
භාෂාවසිංහල
පිටු192
ISBN9789551559274

සම්බන්ධිත පොත්

අම්මා මක්සිම් ගෝර්කි15%
පරිවර්තන
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
පරිවර්තන
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
පරිවර්තන
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
තොග නැත
පරිවර්තන
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00